hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2023 ජනවාරි 24, පෙ.ව. 9:31



මෙවර මැතිවරණයට ඉදිරිපත් වුණ ජේ.වී.පී. අපේක්ෂකයන් ඡන්ද ඉල්ලන්නේ අපූරු විදියකට බවත් මැතිවරණයෙන් පසුව ජේ.වී.පී එකට වෙන දේ බලා ගැනීමට හැකි වන බවත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා.

පළාත් පාලන ඡන්ද විමසීම පිළිබඳ මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“අද මේ මැතිවරණයට ඉදිරිපත් වෙච්ච ජේ.වී.පී. අපේක්ෂකයන් ඡන්ද ඉල්ලන්නේ අපූරු විධියට. ඒ ගොල්ලන්ගේ ප්‍රධාන අපේක්ෂකයන් හදන්නේ කොහොම හරි දිනන්න. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉන්න ප්‍රධාන නායකයෙක් කොහෙන් කොහෙන් හරි ඡන්ද ගන්න මාර ගේමක් දෙනව, අපි බලමු ඉතින් මාලිමාවට මොකද වෙන්නෙ කියලා.”