hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 25, පෙ.ව. 7:10



එක්තරා කාන්තාවක් පහුගිය දවස බැංගලූර් හි දේවස්ථාවකට ඇතුළු වී එහි පූජකයන් පවසා තිබෙනවා තමන් වෙන්කටේෂ්වර් දෙවියන්ගේ බිරිද බව.

ඇගේ කතාව අවසානයේ ඇයට අවශ්‍ය වූයේ පිළිමය අසලින් වාඩි වීමටය.

එහි සිටි කම්කරුවෙකු ඇයට එහි වාඩි වීමට ඉඩ නොදීතිබෙනවා .

කම්කරුවෙකු විසින් කාන්තාවට පහර දී පසුව ඇයව දේවමාළිගාවෙන් පිටතට ඇදගෙන යන අයුරු මෙහි දැක්වෙනවා.

https://youtu.be/Fb8lehYKlGY