hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2023 ජනවාරි 25, ප.ව. 12:42



උපයන විට ගෙවන බද්ද අය කිරීම මෙම ජනවාරි මාසයේ සිට ආරම්භ කර තිබෙනවා.

සබරගමු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු විසින් මෙවර තම වැටුප සම්බන්ධයෙන් සමාජ ජාල ගිණුමේ සඳහන් කර ඇත්තේ ආදායම් බද්ද, නිවාස ණය සහ පෞද්ගලික ණය වාරික යෙක් කැපී ගිය පසු ඉතිරි වූයේ රුපියල් දාහතර දහසක් පමණක් බවයි.

තම දරු පවුල සමග මාසයක්ම ජීවත් වීමට ඉතිරි වී ඇත්තේ මෙම මුදල පමණක් බවද වෙන රටකට යන්නේ ද පවුල් පිටින් මිය යන්නේ දැයි කියා දැන් තමන් කල්පනා කරන බවද කියා සිටිනවා.