2023 ජනවාරි 27, ප.ව. 5:38
මෑත කාලයේ සමාජ ජාල වල අවස්ථා කිහිපයකදීම මත ගැටුම් ඇතිකරගත් පූජ්‍ය සිරි සමන්තභද්‍ර හිමියන් සහ කිරුලපන ධම්ම විජය හිමියන් අතර විවාදාත්මක සාකච්ඡාවක් අන්තර්ජාල නාලිකාවක පැවැත්වුණා.
සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා විසින් තම අන්තර්ජාල නාලිකාව ඔස්සේ එය සංවිධානය කර තිබුණා.
එය මේ වන විට යූටියුබ් ට්‍රෙන්ඩින් පවා පැමිණ තිබෙනවා.
එම වීඩියෝව පහතින්,
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:35
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:31
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 28, ප.ව. 3:10
2026 අගෝස්‍තු 28, ප.ව. 1:09