hit counter

2025 ජූලි මස 08 වන අඟහරුවාදා

2023 ජනවාරි 28, පෙ.ව. 6:25



නිදහස් දිනය හා ඊට සමඟාමීව සිදු කරන පෙරහුරු හේතුවෙන් ගාලු මුවදොර හා කොළඹ මාර්ග රැසක විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය ප්‍රකාශ කළා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බස්නාහිර රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් විජේසිංහ සඳහන් කළේ, අද (28) හෙට (29) හා පෙබරවාරි 1,2,3 සහ 4 යන දිනයන්වල උදෑසන 5 සිට දහවල් 12 දක්වා මෙම විශේෂ රථවාහන සැළැස්ම ක්‍රියාමත්මක බවයි.