2023 ජනවාරි 28, ප.ව. 2:08
මෙරට ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් තොරතුරු ඉදිරි සති දෙකක කාලය ඇතුළත දැනුවත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කරනවා.
මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ බොහෝ දුරට මේ වනවිට අවසන් වී ඇති බවත් එය මිනී මැරුමක් ද සිය දිවි නසා ගැනීමක් ද යන්න දැනට කිව නොහැකි බවද හෙතෙම පැවසුවා.
ඔහු මේ බව කියා සිටියේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06