hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2023 ජනවාරි 29, ප.ව. 4:48



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක් වූ නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාගේ කණ්ඩායමක් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතන සඳහා ටීෂර්ටය ලකුණ යටතේ ස්වාධින කණ්ඩායමකින් එම කණ්ඩායම මැතිවරණයට ඉදිරිපත් වී තිබෙනවා.

ඔහු එම කණ්ඩායම ඉදිරිපත් කර තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බදුල්ලට තරඟ කරන පළාත් පාලන අපේක්ෂකයින්ට එරෙහිව බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.