2023 ජනවාරි 30, පෙ.ව. 4:13
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්, ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව 27 දින සිට ලබන මස 10 වනදා දක්වා මේ සඳහා අයදුම් කළ හැකියි.
මේ සඳහා ඉල්ලුම් කරන අයදුම්කරුවන් applications.doenets.lk/exams වෙබ් අඩවිය වෙත පිවිස ඊට අදාළ විභාගය සඳහා අයදුම් කිරීම සිදු කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.
2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 9:40
2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 9:35
2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 9:08
2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:10