hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 31, ප.ව. 2:05


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර ඇති චෝදනාවලින් වසන්ත මුදලිගේ නිදහස්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර ඇති චෝදනාවලින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ  නිදහස් කිරීමට අද (31) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.