2023 පෙබරවාරි 01, ප.ව. 12:40
සුවිශේෂී ගී පද රචිකාවියක් වන මාලිනි විජිතා විජයවීර මහත්මිය ඊයේ (31) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඇය මිය යන විට 89 වන වියේ පසුවූණා.
සියයක් මව් ගුණ ගී දෙසවන වැකුණත්, මා බාල කාලේ අම්මාගෙ උකුලේ යන ඇය ලියූ ගීත ලොකු කුඩා සියලුදෙනා අතර ප්‍රසිද්ධියට පත් වුණා.
1991දී ඇගේ “පේ අයියා” යොවුන් නවකථාව විජේවර්ධන සම්මානයෙන් ද පිදුම් ලැබුවා.
මාලිනි විජයවීරයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (02) සවස 5.00ට ගල්කිස්ස ආදාහනාගාරයේ දී සිදු කිරීමට නියමිතයි.
2026 සැප්තැම්බර් 24, ප.ව. 5:07
2026 සැප්තැම්බර් 24, ප.ව. 4:49
2026 සැප්තැම්බර් 24, ප.ව. 2:53
2026 සැප්තැම්බර් 24, පෙ.ව. 12:29
2026 සැප්තැම්බර් 24, පෙ.ව. 12:17