hit counter

2024 දෙසැම්‍බර් මස 23 වන සඳුදා

2022 මැයි 09, පෙ.ව. 11:01


අගමැතිට සහය පළ කරමින් පිරිසක් අරලියගහ මන්දිරයට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සිය තනතුරින් නොයන ලෙස ඉල්ලා විශාල පිරිසක් පා ගමනින් අරලියගහ මන්දිරයට පා ගමනින් පැමිණෙමින් සිටිනවා.

අග්‍රාමාත්‍යවරයා තනතුරින් අද ඉල්ලා අස්වන බවට විවිධ මාධ්‍යවල පල වුණා.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා තනතුරින් ඉල්ලා අස්වන්නැයි ගාලුමුවදොර දී නිර්පාක්ෂිකයන් බව කියන පිරිසක් විසින් විරෝධතාවයක් ආරම්භ කර දැනට දින 30කට අධික කාලයක් ගත වී තිබෙනවා.