2023 පෙබරවාරි 01, ප.ව. 10:08
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව පෙට්‍රල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 400ක් ලෙසටයි.
එය අද(01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවයි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ.
සෙසු ඉන්ධන මිල ගණන්වල වෙනස් වීමක් සිදුව නැහැ.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19