hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 02, ප.ව. 12:23


බාර් වැහෙයි

75 වන නිදහස් දින සමරු උළෙල නිමිත්තෙන් අනිද්දා (04) දිවයින පුරා මත්පැන් හල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

එසේම ඊට පසු දින එනම් 05වන දිනට යෙදී ඇති පොහොය දිනය නිමිත්තෙන් ද දිවයින පුරා මත්පැන් හල් වසා තබනු ඇති.

ඒ අනුව හෙට රාත්‍රියේ මත්පැන් හල් වැසිය යුතු වේලාවේ සිට ලබන සඳුදා දින ඒවා විවෘත කළ යුතු වේලාව දක්වා දිවයිනේ සියලු මත්පැන් හල් වසා තැබීමටයි පියවර ගෙන ඇත්තේ.