2023 පෙබරවාරි 03, ප.ව. 4:39
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙදෙනකු සිය තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ අනුව එහි සාමාජිකයින් ලෙස කටයුතු කළ මොහාන් සමරනායක සහ බී.කේ.යූ.ඒ. වික්‍රමසිංහ යන මහත්වරුන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාරදී ඇති බව සඳහන්.