2022 මැයි 09, ප.ව. 1:08
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය පල කිරීමට පැමිණි පිරිස ගෝඨාගෝගම වෙත පැමිණියා.
එහිදී උණුසුම් තත්වයක් ද ඇති වී තිබෙනවා.
එහිදී ජනතාවට කඳුළු ගෑස් මෙන්ම ජල ප්‍රහාර ද එල්ල කරනු ලැබුවා.
මේ අතර ජාතික රෝහලේ ආරංචි මාර්ග සඳහන් කළේ 9 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05