hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2023 පෙබරවාරි 04, පෙ.ව. 4:25



කොළඹ ගාලුමුවදොරදී නිදහස් දින උත්සවය පැවැත්වීම හේතුවෙන් කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථානවල දුම්රිය ඊයේ (3) මාධ්‍යම රාත්‍රීයේ සිට අද (4) පෙරවරු 11.00 දක්වා නොනවත්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

වෙරළබඩ මාර්ගයේ දුම්රියෙන් ගමන් කරන ජනතාව ඒ පිළිබඳව අවබෝදයෙන් හෙට දිනයේ කටයුතු කළ යුතු බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.