hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2023 පෙබරවාරි 04, පෙ.ව. 1:32



කල්බදු සමාගම් සහ මුල්‍ය සමාගම් මගින් වාහන අත්පත් කර ගැනීමේදී ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ මහමඟදී ජනතාව බිය වද්දමින් වාහන බලහත්කාරයෙන් පැහැරගෙන යෑමට නීතියෙන් කිසිඳු බලයක් නොමැති බවයි.

ඒ අනුව ඊට අදාළ චක්‍රලේඛය පහතින්,