hit counter

2025 අගෝස්‍තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 09, ප.ව. 1:30


අනුර කුමාර ගෝඨාගෝගමට

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ වන විට ගාලු මුවදොර අරගල භූමියට පැමිණ තිබෙනවා.

ඒ අරගල කරුවන්ට සහය පළ කිරීම සඳහායි