hit counter

2026 ජූලි මස 29 වන බදාදා

2022 මැයි 09, ප.ව. 1:37


සජිත්ට ගෝඨාගමදී ප්‍රහාරයක්

සමගි ජන බලවේගයේ නායක සජිත් මහතා මේ වන විට ගාලු මුවදොර අරගල භූමියට පැමිණියා.

එහිදී අරගලකරුවන් විපක්ෂ නායකවරයාට පහර දුන්නා.

පසුව විපක්ෂ නායකවරයා එතනින් පිටත්ව ගියා.