hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 05, ප.ව. 12:53


හිටපු ජනපති අභාවප්‍රාප්ත වෙයි

79 හැවිරිදි වියේ පසු වූ පාකිස්තානයේ හිටපු ජනාධිපතිවරයෙක් වන ෆර්වෙස් මුශාරෆ් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඩුබායි හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු මියගොස් තිබෙනවා.