hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 05, ප.ව. 1:07



සමගි ජන බලවේග මැතිවරණ වේදිකාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා එක්වී තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල හිනිදුම ප්‍රදේශයේ දී පැවති ජන රැළියක් සඳහා ඔහු ගොඩ වී තිබෙන්නේ.

මෙරට බඩගින්න නැති කිරීමේ ක්‍රියාවලිය සඳහා සජිත් ප්‍රේමදාස මහතා ඇප කැප වී වැඩ කරන බවත් ඒ සඳහා තමන්ද දිවි හිමියෙන් එක්ව කටයුතු කරන බවත් වීරක්කොඩි මහතා එහිදී පැවසුවා.