hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2023 පෙබරවාරි 06, පෙ.ව. 7:40


දර්ශන හඳුන්ගොඩ CID අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදීයි.

ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.