2023 පෙබරවාරි 07, පෙ.ව. 7:56
2023 වසර සඳහා කොරියාවේ සංක්‍රමණික සේවක අවස්ථා සඳහා ශ්‍රී ලංකාවට ස්ථාන 6,500ක් ලැබී ඇති බව විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කළා.
මෙය ශ්‍රී ලංකා කොරියානු රැකියා සඳහා ඉතිහාසයේ ලද වැඩි ම රැකියා අවස්ථා ප්‍රමාණය වන් ආතර එය පසුගිය වසරේ ප්‍රතිපාදනවලට වඩා සියයට 28.7ක ඉහළ අගයක්.
කාර්මික අංශයේ රැකියා 12,189 ක්, ධීවර අංශයේ සහ ඉදිකිරීම් අංශයේ 250 ක් ඇතුළුව ශ්‍රී ලාංකික අයදුම්කරුවන් 14,588 දෙනෙකුට පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට කොරියාව අවසර දී තිබෙනවා.
මේ අතර කොරියානු භාෂා විභාග සඳහා අයදුම්පත් 2023 පෙබරවාරි 13 සහ පෙබරවාරි 22 අතර නිකුත් කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
කෙසේ වෙතත්, අනාගත අපේක්ෂකයින් පෙබරවාරි 4 සිට පෙබරවාරි 7 දක්වා පූර්ව ලියාපදිංචි අයදුම්පතක් පිරවිය යුතු වනවා.
2026 අගෝස්තු 24, පෙ.ව. 11:45
2026 අගෝස්තු 23, ප.ව. 3:41
2026 අගෝස්තු 21, ප.ව. 2:55
2026 අගෝස්තු 21, ප.ව. 1:32
2026 අගෝස්තු 20, ප.ව. 3:13