hit counter

2025 දෙසැම්‍බර් මස 16 වන අඟහරුවාදා

2022 මැයි 09, ප.ව. 2:13


බස්නාහිර පළාතටම ඇඳිරි නීතිය

සමස්ත බස්නාහිර පළාතටම මේ මොහොතේ සිට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.