hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2022 මැයි 09, ප.ව. 2:24


අධිවේගී පිවිසුම අසළ දැඩි රථ වාහන තදබදයක්

කොට්ටාව අධිවේගී මාර්ගයේ පිවිසුම අසළ විශාල පිරිසක් රැස් වී සිටින බව ඒෂියන් මිරර වාර්තාකරු සඳහන් කළා.

මේ හේතුවෙන් අධික රථ වාහන තදබදයක් ඇති වී තිබෙනවා.