hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2022 මැයි 09, ප.ව. 2:36


අධිවේගී මාර්ගය අසළ ජනතාව රැස්වෙයි – බස් රථ ගැන දැඩි අවධානයක්

අධිවේගී මාර්ගය අසල දැඩි රථ වාහන තදබදයක් ඇති වී තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පැමිණි පිරිස ගමන් ගත් බස් රථ පරික්ෂාවට ලක් කිරීමක් සිදු කරනු ලබන බව අප වාර්තාකරු සඳහන් කළා.

ඒ සඳහා සාමාන්‍ය ජනතාව එකතු වී සිටින බවත් පොලු මුගුරු රැගත් පිරිසක් ද එහි සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.