hit counter

2026 ජූලි මස 29 වන බදාදා

2022 මැයි 09, ප.ව. 2:40


මහනුවර ගෝඨාගෝගමටත් ප්‍රහාරයක්

මහනුවර ගෝඨාගෝගම ශාඛාවට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මේ වන විට එහි උණුසුම් තත්වයක් ද ඇති වී තිබෙනවා.