2023 පෙබරවාරි 08, පෙ.ව. 11:14
13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින් ත්‍රෛනිකායික භික්ෂු එකමුතුව අද (08) උදෑසන ආරම්භ කළ පාගමන අතරතුර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.
ඒ පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධිය අසලින් පාගමන වැළැක්වීම සඳහා පොලීසිය කටයුතු කිරීමත් සමගයි.
ඇතුල්කෝට්ටේ – පැරකුම්බා පිරිවෙන ඉදිරිපිටින් අද (08) උදෑසන මෙම විරෝධතා පාගමන ආරම්භ කෙරුණා.
මේ වනවිට විරෝධතාවට එක්ව සිටින භික්ෂුන් වහන්සේ පොල්දූව මංසන්ධියේ බිම වාඩි වී සිටින බව වාර්තා වෙනවා.
2024 සැප්‍තැම්‍බර් 13, ප.ව. 8:19
2024 සැප්‍තැම්‍බර් 11, ප.ව. 5:13
2024 සැප්‍තැම්‍බර් 11, ප.ව. 1:08
2024 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 9:32
2024 සැප්‍තැම්‍බර් 09, ප.ව. 5:11