hit counter

2025 ජූලි මස 04 වන සිකුරාදා

2023 පෙබරවාරි 08, ප.ව. 12:35


ලෝටස් මාර්ගය වැසෙයි

මේ වන විට රජයේ විධායක නිලධාරීන් සහ දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොළඹ කොටුව ආසන්නයේ විරෝධතාවයක් පවත්වන බැවින් පොලීසිය විසින් කොළඹ කොටුව ලෝටස් මාර්ගය වසා දමා තිබෙනවා.