hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 09, පෙ.ව. 6:47



පසුගිය අරගල සමයේ දී වසන්ත මුදලිගේ වැඩි වශයෙන් කතාබහට ලක්වුණා.

අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු වන ඔහු අරගලයෙන් පසුව අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ නිසාම ඔහු තවදුරටත් බොහෝ දෙනා අතර කතාබහට ලක් වුණා. ඉතින් පසුගිය කාලයේදී ඔහු පිළිබඳව වැඩි වශයෙන් කථාබහට ලක් වූ අතර රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් සිය ආදරය පිළිබඳව ඔහු මෙලෙස කියා සිටියා.

“මම ආදරේ කරපු කෙනා දැන් නීතීඥවරියක්.මම දන්න විදියට එයා දැන් ලගදීම විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ.එයා මේ වැඩසටහන අනිවාර්යෙන්ම බලනවා කියන්න මම දන්නවා.”