2023 පෙබරවාරි 09, පෙ.ව. 3:27
අද (09) දිනයේත් පැය 02යි විනාඩි 20 කාලයක් විදුලි කප්පාදුව කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව දහවල් කාලයේ පැයකුත්, රාත්රි කාලයේ පැය 01යි විනාඩි 20කුත් විදුලි කප්පාදුව සිදු වනු ඇති.
A B C D E F G H ආදී ලෙස ඔබ අයත්වන ප්රදේශ පහතින්,
2026 නොවැම්බර් 23, ප.ව. 12:01
2026 නොවැම්බර් 23, පෙ.ව. 11:12
2026 නොවැම්බර් 23, පෙ.ව. 8:31
2026 නොවැම්බර් 23, පෙ.ව. 12:24
2026 නොවැම්බර් 23, පෙ.ව. 12:21