2023 පෙබරවාරි 09, ප.ව. 4:56
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව කිව් ආර් කේතයක් හඳුන්වාදීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අදාළ කිව් ආර් කේතය හරහා මෙවර මැතිවරණයට තරග කරනු ලබන පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව ඇතුළත් කර තිබෙනවා.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05