hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2022 මැයි 09, ප.ව. 4:08


මහින්ද ඉල්ලා අස්වෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට ජනාධිපතිවරයාට යවා තිබෙනවා.

දිගින් දිගටම ඒල්ල වූ විරෝධතා හමුවේ ඔහුට ඉල්ලා අස්වන ලෙසට බලකෙරුණු අතර, ජනාධිපතිවරයා ද කිහිප අවස්තාවකදී ඔහුට ඉල්ලා අස්වෙන ලෙස පවසා තිබුණා.

අවසානයේදි ඔහු අද දින තම ඉල්ලා අස්වීම ප්‍රකාශ කිරීමට නියමිතව සිටිය ද, අරලියගහ මන්දිරයට පොහොට්ටුවේ පාක්ෂිකයින් ගෙන්වා ඔහු තවදුරටත් ධූරයේ රැදී සිටීමට උත්සාහ ගත්තා.