2022 මැයි 09, ප.ව. 4:37
ගාලුමුවදොර අරගල භූමියේ විරෝධතාකරුවන්ට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි පුද්ගලයින් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ද සිටි බව ඒෂියන් මිරර් වාර්තාකරු සදහන් කළා.
ඇමති සනත් නිශාන්ත මැර කණ්ඩායමක් සමග අරගල භූමියේ පොලු ද අතැතිව සැරිසරන අයුරු දක්නට ලැබෙන බව අප වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළේ.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25