English | தமிழ்
2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා
එසැණ පුවත්
මුල් පිටුව > පුවත් > එසැණ > දුම්රිය වර්ජනය අවසන්
2023 පෙබරවාරි 13, ප.ව. 12:30
දුම්රිය එන්ජින් රියදුරන්ගේ වෘත්තීය සමිතියක් අද (13) පෙරවරුවේ ආරම්භ කළ වැඩවර්ජනය මේවන විට අවසන් කර තිබෙනවා.
ඒ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
2025 ජූලි 03, ප.ව. 12:55
2025 ජූලි 02, පෙ.ව. 11:14
2025 ජූනි 30, ප.ව. 9:47
2025 ජූනි 30, පෙ.ව. 11:13
2025 ජූනි 27, ප.ව. 2:53
තවත් එසැණ පුවත්