2023 පෙබරවාරි 14, ප.ව. 6:28
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ සිරුරු කොටස් සංරක්ෂණය කරන ලෙස රජයේ රස පරීක්ෂකවරයාට සහ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට අද (14) නියෝග කර තිබෙනවා.
ඒ, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
මියගිය දිනේෂ් ෂාෆ්ටර්ගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
2025 දෙසැම්‍බර් 30, ප.ව. 12:57
2025 දෙසැම්‍බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්‍බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්‍බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 7:17