hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 15, ප.ව. 1:07


විදුලි ගාස්තු ඉහළ නැංවීමට බහුතරයේ අනුමැතිය

අද (15) සිට 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ බහුතරයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

එහිදී එම යෝජනාවට සභාපති ජනක රත්නායක මහතා විරෝධය පළ කළද, සෙසු සාමාජිකයින් තිදෙනා ඊට එකඟත්වය පළකිරීම හේතුවෙන් එම යෝජනාව සම්මත වුණා.