hit counter

2025 ජූලි මස 04 වන සිකුරාදා

2023 පෙබරවාරි 17, ප.ව. 1:27


විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහි පෙත්සමට වුණ දේ

විදුලි ගාස්තු වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා.