hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 18, පෙ.ව. 7:58



තම පක්ෂයට මෙවර පළාත් පාලන මැතිවරණයෙන් 80% ක ජනතා මනාපයක් ලැබෙනු ඇති බව බුද්ධි අංශ විසින් වාර්තා කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

බුද්ධි අංශ විසින් මෙම මෙම වාර්තාව මේ වන විටත් රජයේ බලධාරීන්ට ලබාදී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළා.

මෙම වාර්තාවන් හේතුවෙන් ආණ්ඩුව විසින් මැතිවරණය කල් දැමීමට කුමන්ත්‍රණය කරමින් සිටින බවද මාලිමාවේ ජයග්‍රහණය නැති කරන්න ආණ්ඩුව අටවන උගුල පරාජය කරන බවද ඔහු කියා සිටියා.

ඒ මහතා මේ බව කියා සිටියා අකුරැස්ස ප්‍රදේශයේ දී ජන හමුවක් අමතමින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: