hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 පෙබරවාරි 22, ප.ව. 1:31



කොළඹ රෝහල්වල බෙහෙත් නොමැති බව අසත්‍ය බවත් ඇත්තේ බෙහෙත් හිඟයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පැවසුවා.

ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

තමා අද දිනයේද තමාට නොමිලේ ලක්ෂ 2 හමාරක බෙහෙත් ලබා දුන් බවත් එලෙස බෙහෙත් නොදුන්නේ නම් තමා මිය යන බවත් ඒ මහතා සඳහන් කර සිටියා.

තමාට ලබා ගැනීමට අවශ්‍ය ඖෂධයකට මාසකට රුපියල් 20000ක් වැය වන බවත් මන්ත්‍රීකම අහිමි වුණහොත් තමාට මිය යාමට සිදු වන බවද එහිදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Example Image