hit counter

2025 මැයි මස 06 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 22, ප.ව. 2:04



රත්තරන් මිලේ තරමක අඩුවීමක් අදත් (22) දක්නට ලැබෙනවා.

ඒ අනුව අද දින රත්තරන් මිල සටහන පහතින්,

රන් අවුන්ස – රු . 665,419.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු. 23,480.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 187,800.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු. 21,530.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 172,200.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු. 20,550.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු. 164,400.00