2023 පෙබරවාරි 23, ප.ව. 1:53
88-89 කාලයේ ඇති කරන ලද ලේච්ඡත්වය නැති කලේ එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරනවා.
එදා ඒ මිලේච්ඡත්වය හරහා ජනතා විමුක්ති පෙරමුණ බලය ගත්තේ නම් අද මෙරට සෝමාලියාවක් හෝ ඉතියෝපියාවක් වනු ඇතැයිද ඇය කියා සිටියා.
ඇය මේ අදහස් පළකරන ලද්දේ සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද පොලොන්නරුවේ ජන හමුවක් අමතමින්.
මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා මිට සති කිහිපයකට පෙර සමගි ජන බලවේගය හරහා නැවත දේශපාලනයට පැමිණියා.
සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට නගිමින් සේනසිංහ මහතා ජාතික ජන බලවේගයට දැඩි චෝදනා එල්ල කරමින් කතා පැවැත්වුවා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36