2023 පෙබරවාරි 27, ප.ව. 1:36
අද (27) දින සිට ක්‍රියාත්මක වන පරිදි අපනයන ආදායම, ලැබීම් සහ වාණිජ බැංකුවල සේවක ප්‍රේෂණ අනිවාර්යයෙන් විකිණීම අඩු කිරීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුවල 2021 දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වූ සියයට 25 සිට සතිපතා එවැනි ආදායමක් රැ ලැබීම්වලින් සියයට 15 ක් පමණක් වාණිජ බැංකු විසින් මහ බැංකුවට විකිණීමට සිදුවෙනවා.
2025 දෙසැම්බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්බර් 19, පෙ.ව. 10:51