hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 27, ප.ව. 2:29


රුහුණේ තාක්ෂණික පීඨය වැසේ

රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨය සතියක කාලයක් සඳහා වසා දමා තිබෙනවා.

එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ඊයේ රාත්‍රියේ ඇතිවූ සිදුවීමක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පැවසුවා.