hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2023 මාර්තු 01, ප.ව. 1:46



අද (01) දින සිය ශාඛාවන් හි ගනුදෙනුකාර සේවා සඳහා බාධාවන් පැමිණීමට ඉඩ ඇති බැවින් හැකිතාක් ඩිජිටල් ක්‍රමවේද ඔස්සේ ගනුදෙනු කරා යොමුවන ලෙස සඳහන් කරමින් මෙරට වාණිජ බැංකු කිහිපයක්ම සිය ගනුදෙනුකරුවන් වෙත දැනුම් දීමක් කර තිබෙනවා.

අදාළ බැංකුවල සමාජ මාධ්‍ය ජාලා හෝ වෙබ් අඩවි ඔස්සේ මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගත හැකිය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: