2023 මාර්තු 03, ප.ව. 8:45
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අද (03) පැවති රැස්වීමේදී නිත්‍ය තැම්පතු පහසුකම් පොලී අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ලකුණු 100 කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 15.50 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 16.50 දක්වාත් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය කටයුතු කර තිබෙනවා.
2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 1:20
2025 සැප්‍තැම්‍බර් 02, ප.ව. 6:24
2025 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:23
2025 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:19
2025 අගෝස්තු 28, ප.ව. 4:55