2023 මාර්තු 04, ප.ව. 5:22
අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ යාල්දේවී දුම්රිය පීලි පැනීමට ලක්වී තිබෙනවා.
මහව දුම්රිය ස්ථානය ආසන්නයේදී එම දුම්රියේ එක් මැදිරියක් පිලි පැනීමට ලක්වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.
එම මැදිරිය පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට සිදු කරන බව සඳහන් වෙනවා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42