2023 මාර්තු 05, ප.ව. 1:42
මාර්තු මාසයට අදාළව ගෑස් මිල සංශෝධනයක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම පවසනවා.
එහි සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ මිල සූත්‍රය අනුව ගෑස් මිල වැඩි කළ යුතු වුවත් ඩොලරයට සාපේක්ෂව රුපියලෙහි අගය ශක්තිමත් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි
එම නිවේදනය පහතින්

2026 අගෝස්‍තු 23, ප.ව. 3:41
2026 අගෝස්‍තු 21, ප.ව. 2:55
2026 අගෝස්‍තු 21, ප.ව. 1:32
2026 අගෝස්‍තු 20, ප.ව. 3:13
2026 අගෝස්‍තු 20, ප.ව. 3:09