2023 මාර්තු 06, ප.ව. 3:48
මෙරට රන් මිල අද (06) දිනයේත් පහළ ගොස් ඇති බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසනවා.
ඒ අනුව අද රන් මිල සටහන පහතින්,
රන් අවුන්ස – රු. 638,284.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු. 22,520.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 180,150.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු. 20,650.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 165,150.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු. 19,710.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු. 157,650.00
2025 මැයි 06, ප.ව. 3:46
2025 මැයි 06, ප.ව. 1:58
2025 මැයි 04, ප.ව. 4:26
2025 මැයි 02, ප.ව. 2:10
2025 මැයි 02, ප.ව. 12:27