hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 07, පෙ.ව. 10:49


ජනපති පාර්ලිමේන්තුවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණියා.

ඒ විශේෂ ප්‍රකාශයක් කිරීමටයි.

ආර්ථිකයේ වත්මන් තත්ත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවල ප්‍රගතිය  පැහැදිලි කිරීම සඳහා ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කරනු ලබයි.